International25 July 2026

අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්

ඉන්දීය සිසු විරෝධතාකරුවන් සිය විරෝධතා ක්‍රියාමාර්ග අවසන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, විරෝධතාකරුවන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes