අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වුණා.
විශ්වාසභංගයට විපක්ෂව ඡන්ද 152 හිමි වූ අතර පක්ෂව හිමිවුණේ ඡන්ද 36 පමණයි.
විපක්ෂය ඉදිරිපත් කළ මෙම විශ්වාසභංග යෝජනාව අද දහවල් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම ආරම්භ වුණා.
පෙරේදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය අද පැවැත්වීමටයි තීරණය කෙරුණේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුවන් 37 දෙනෙකුගේ අත්සන් සහිතව මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවේ මීගමුව බන්ධනාගාර ගැටුමේදී අධිකරණ අමාත්‍යවරයා සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින්.

Latest News
''රටේ ජනතාවගේ බලාපොරොත්තු අපි ඉටු කරමින් ඉන්නේ'' - අශෝක රන්වල
Local
24 July 2026
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්" - ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
Local
24 July 2026
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහි විශ්වාසභංගය පරාදයි
Local
24 July 2026
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
Local
24 July 2026
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
Local
24 July 2026
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් පත්වෙයි
Local
24 July 2026
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප
Local
24 July 2026