General24 July 2026

''රටේ ජනතාවගේ බලාපොරොත්තු අපි ඉටු කරමින් ඉන්නේ'' - අශෝක රන්වල

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් සියළු අමාත්‍යාංශ මේවනවිට වැඩකටයුතු සිදු කරමින් සිටින බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසනවා.

වත්මන් රජයේ ඇමතිවරු සිය අමාත්‍යාංශවල ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

විනිසුරුවරුන්ගේ සේවා කාලයට අදාල තීරණ ලබාගැනීමේදීත් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව රජය කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes