2025 වර්ෂය තුළ ජනාධිපති මන්දිර නඩත්තුව සහ අදාළ අනෙකුත් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 3.5කට (රු. 35,430,429) ආසන්න මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාල වාර්තාව සඳහන් කරනවා.
එහිදී, 2025 වර්ෂය තුළ ජනාධිපති මන්දිර 07ක පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව 03ක් වන අතර, එහි නවාතැන් ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3,089ක්.
මෙම මන්දිර 07 හි දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් සියලු වියදම් සඳහා රුපියල් 32,982,675ක මුදලක් දරා ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
එමෙන්ම, කතරගම, මහියංගණය සහ බෙන්තොට පිහිටි ජනාධිපති මන්දිරවල කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති අතර, කෙසේ වෙතත්, එම භාවිතයට නොගත් මන්දිර සඳහා ද දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් 2,447,754ක මුළු වියදමක් දරා ඇති බව එම වාර්තාවේ සඳහන්.
ජනපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පවතිනවා.
කෙසේ වෙතත්, ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
ඒ අනුව, 2025 වර්ෂය තුළ ජනාධිපති මන්දිර පරිශ්‍රයන්හි පිහිටි වෙනත් ගොඩනැගිලිවල නවාතැන් ගෙන ඇත්තේ ආරක්ෂක අංශ, මාධ්‍ය සහ අනෙකුත් අංශවල නිලධාරීන් පමණක් වන අතර, එය ද රාජකාරීමය අවශ්‍යතාවන් වෙනුවෙන් විවිධ අවස්ථාවලදී සිදු වූවක් බවයි ඔවුන් පවසන්නේ.
එහිදී, එම රාජකාරි නිලධාරීන් කිසිවෙකුත් ජනාධිපති මන්දිර තුළ නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය මගින් සඳහන් කරනවා.

Latest News
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026
බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි: බලපත්‍ර නැති විදේශීය මත්පැන් තොගයක්ද සොයාගැනේ
Local
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය
Local
26 July 2026
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026
හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිසියෙන් බේරුණු හෝමාගම ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
Local
26 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න: නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Local
26 July 2026
හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියාවෙන් මරුට
Local
26 July 2026
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026