නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි 36,200ක තොගයක් සමග මැලේසියානු ජාතිකයෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ පිහිටි අවන්හලක රථගාලකදී ඊයේ (25) පස්වරුවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි අයෙක්.
සැකකරු සතුව තිබූ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

Latest News
ඩෙංගු රෝගීන් 82,000 ඉක්මවයි
Local
27 July 2026
තෙල් වෙළෙඳපොළ තත්ත්වයේ අවදානම ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
Local
27 July 2026
කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධිය - හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්රයාට ඇප
Local
27 July 2026
තලවකැලේ - නුවරඑළිය පාරේ ගමනාගමනයට බාධා
Local
27 July 2026
ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ
Local
27 July 2026
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026
අමෙරිකාවේ ආහාර උළෙලක් අතරතුර වෙඩි තැබීමක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 July 2026
කිලෝමීටර් 5000කට වරක් මගී බස්වල තත්ත්වය පරීක්ෂාවට නව නීති
Local
27 July 2026
මහ සඟ සමුළුව අද කොළඹදී
Local
27 July 2026
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Local
27 July 2026