ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය වන stf.lk එම බලකා මූලස්ථාන කඳවුරේ ප්‍රධාන ශාලාවේදී අද (29) නිල වශයෙන් එළිදැක්වුණා.
මෙම උත්සවය විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
stf.lk වෙබ් අඩවිය නිර්මාණය කළ නිලධාරීන් සඳහා ප්‍රසංසා පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.
නව තාක්ෂණයට අනුගත වෙමින්, විශේෂ කාර්ය බලකායේ විශේෂිත ඒකක, කඳවුරු පිහිටීම, විශේෂ සිදුවීම්, ටෙන්ඩර් කැඳවීම් වැනි තොරතුරු සහ නිල නිවේදන මහජනතාව වෙත කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව සමීප කිරීම මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබුණා.
Latest News
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026
ජපානයේ ටෝකියෝ නගරයේ උද්ධමනය ජූලි මාසයේදී ඉහළට
Local
31 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට
Local
31 July 2026
ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන නගර අයි.සී.සී.ය නිල වශයෙන් නිවේදනය කරයි
Local
31 July 2026
'රටම එකට' මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට මාස 09කදී තරුණයින් 7,866ක් අත්අඩංගුවට
Local
31 July 2026