දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද (28) සහ හෙට (29) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
ඒ අනුව, අද රාත්‍රී 9.00 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.
එම කාලය තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට පැමිණ කැකනදුර හන්දියෙන්, වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකියි.
එමෙන්ම, තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර දික්වැල්ල වේහැල්ල මාර්ගය ඔස්සේ කැකනදුර හන්දියට පැමිණ මාතර දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026
ජපානයේ ටෝකියෝ නගරයේ උද්ධමනය ජූලි මාසයේදී ඉහළට
Local
31 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට
Local
31 July 2026
ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන නගර අයි.සී.සී.ය නිල වශයෙන් නිවේදනය කරයි
Local
31 July 2026
'රටම එකට' මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට මාස 09කදී තරුණයින් 7,866ක් අත්අඩංගුවට
Local
31 July 2026