ජපානයේ දකුණු දිග කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව ජපාන අගමැතිනි සනාඒ ටකායිචි තහවුරු කරනවා.
විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම භූකම්පනයත් සමග ගොඩනැගිලි, වෙළඳ සංකීර්ණ සහ කර්මාන්තශාලා පරිශ්‍ර කිහිපයකට දැඩි හානි සිදුව තිබුණා.
ඒ හේතුවෙන් සිය ගණනක් තුවාල ලබා ඇති බව සඳහන්.
කුමමොටෝ හි පිහිටි විශාල වෙළඳ සංකීර්ණයක කොටසක් කඩා වැටීම සහ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ බවට සැකකෙරෙන පිපිරීමක් නිසා පුද්ගලයින් රැසක් එහි සිරවී ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ජපාන ආපදා කළමනාකරණ කණ්ඩායම්, හමුදා භටයින් සහ ගුවන් නාවික බලකායන් විසින් මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටිනවා.

Latest News
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026
ජපානයේ ටෝකියෝ නගරයේ උද්ධමනය ජූලි මාසයේදී ඉහළට
Local
31 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට
Local
31 July 2026
ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන නගර අයි.සී.සී.ය නිල වශයෙන් නිවේදනය කරයි
Local
31 July 2026
'රටම එකට' මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට මාස 09කදී තරුණයින් 7,866ක් අත්අඩංගුවට
Local
31 July 2026
විශාල ශබ්දයකින් පසු ඉන්දියාවේ සිව්මහල් ගොඩනැගිල්ලක් බිමට - 8 දෙනෙකුගේ සිරුරු හමු වෙයි
Local
31 July 2026
මීගමුව මාරක අනතුරෙන් පසු කන්ටේනරයට ගිනි තැබූ තරුණයන් 3ක් අත්අඩංගුවට
Local
31 July 2026