ශ්රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස වැඩි කිරීමට ආණ්ඩුව ගන්නා ක්රියාමාර්ගයට එරෙහිව ගන්නා පියවර පිළිබඳව එහිදී අවධානය යොමුකරන බවයි එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසන්නේ.
එම රැස්වීම පෙරවරු 11ට ශ්රී ලංකා නීතිඥ සංගමයේදී පැවැත්වීමට නියමිතයි.

Latest News
සැප ගමනකට තවත් මෙට්රෝ බස් නැවක් අද කොළඹට
Local
29 July 2026
අමෙරිකා - සවුදි ඒකාබද්ධ ප්රහාරවලින් ඉරාකයේ PMF හමුදාවේ 20ක් මරුට
Local
29 July 2026
හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට
Local
29 July 2026
විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනාවක් සම්මතයි
Local
29 July 2026
දෙවිනුවර ශ්රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ අද රාත්රියේ
Local
29 July 2026
රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්රියාවක්
Local
29 July 2026
"දහස් නමක් මහා සඟරුවනට පිදුණු 'හිරු රාජධර්ම ප්රතිපදා' සංඝගත දක්ෂිණාව කැලණි විහාරයේදී"
Local
29 July 2026
ගම්පොල කීරපනේ නිවෙසකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
29 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 04ක් ජීවිතක්ෂයට
Local
29 July 2026
ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව අද රාත්රියේ
Local
29 July 2026