මුහුදු කොල්ලකෑම්, නීති විරෝධී ජාවාරම් සහ අවසරයකින් තොරව සිදු කෙරෙන ධීවර කටයුතු වැනි තර්ජන හමුවේ, දකුණු අප්‍රිකාව සිය සාගරික ආරක්ෂාව රටේ "නිල් ආර්ථිකයේ" (Blue Economy) වර්ධනය හා බද්ධ කිරීමට පියවර ගෙන තිබෙනවා.
දකුණු අප්‍රිකානු වෙළෙඳ පරිමාවෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂිත සාගරික නාවික මාර්ග මත පදනම් වන බැවින්, දකුණු අප්‍රිකානු නාවික හමුදාව සිය වෙරළබඩ රේඩාර් ජාලයන් සහ උපග්‍රහණ නිරීක්ෂණ පද්ධති ඒකාබද්ධ කරමින් සාගරික කලාපීය නිරීක්ෂණ කටයුතු යාවත්කාලීන කරමින් සිටිනවා.
රටේ නිල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ගෝලීය වෙළෙඳ නම්‍යශීලීභාවය ඉහළ නැංවීම සඳහා ඩර්බන් සහ කේප් ටවුන් වැනි ප්‍රධාන කේන්ද්‍රස්ථානවල වරාය යටිතල පහසුකම් සහ නැව් අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන නවීකරණය කෙරේ.
එමෙන්ම, වෙරළබඩ රැකියා උත්පාදනය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් Operation Phakisa හරහා සාගරික ජලජ වගාවන් සහ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සඳහා ඉලක්කගත ආයෝජන ලබා දෙමින් පවතිනවා.
මත්ස්‍ය සම්පත නැවත වර්ධනය කිරීම, වෙරළබඩ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සහ සාගරික ආරක්ෂිත කලාප පුළුල් කිරීමද මෙයට ඇතුළත්.
මීට අමතරව, දකුණු අප්‍රිකානු සංවර්ධන සමූහයේ ඒකාබද්ධ සාගරික ආරක්ෂක උපායමාර්ගය ඔස්සේ අසල්වැසි අප්‍රිකානු රටවල් හා එක්ව ඒකාබද්ධ නාවික සංචාරයන් පැවැත්වීමටත්, සාගරික අපරාධවලට එරෙහිව පොදු ප්රමිතීන් සකස් කිරීමටත් දකුණු අප්‍රිකාව කටයුතු කරයි.
පසුගිය මැයි මාසයේ ඇන්ගෝලාවේ ලුආන්ඩා හි පැවැති Benguela Current Convention 7 වන අමාත්‍ය මණ්ඩල සමුළුවට එක්වෙමින් එවකට වනාන්තර, ධීවර හා පාරිසරික කටයුතු අමාත්‍ය විලී ඕකෑම්ප් ප්‍රකාශ කර සිටියේ, ඒකාබද්ධ පර්යේෂණ සහ හවුල් සම්පත් හරහා විද්‍යාත්මක සහයෝගීතාව ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකාව කැපවී සිටින බවයි.
එමෙන්ම, කොමිෂන් සභාව සඳහා තිරසාර මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම, කලාපීය හැකියාවන් වර්ධනය කිරීම, නීති විරෝධී හා වාර්තා නොවන ධීවර කටයුතු මැඩලීම සහ නැගී එන සාගරික කටයුතු නිවැරදි විද්‍යාත්මක පදනමකින් යුතුව මෙහෙයවීම සිය අරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
දකුණු අප්‍රිකාවේ මෙම නිල් ආර්ථික වර්ධන සැලසුම් සහ ඒ තුළින් ලබාගත හැකි ආර්ථික ප්රතිලාභ, තවත් සංවර්ධනය වෙමින් පවතින රටක් වන ඉන්දියාව දෙස බැලීමෙන්ම පැහැදිලි වනවා.
ඉන්දියාව සිය සාගරික ආරක්ෂාව ප්‍රවර්ධනය කරමින් නිල් ආර්ථිකයට ශක්තියක් වූ ආකාරයත්, බලවත් සාගරික බලවතෙකු ලෙස සිය ස්ථානය තහවුරු කරගත් ආකාරයත් දකුණු අප්‍රිකාවට මනා ආදර්ශයක්.

Latest News
2026 මුල් මාස 6 තුළ සුරාබදු ආදායම බිලියන 141.5 පනී : ඉලක්කය ඉක්මවා යයි
Local
30 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් පහළට
Local
30 July 2026
සටන් බිමෙන් සමුගත් වීරයෝ 26ක් හෙට ප්‍රසිද්ධ වෙන්දේසියක!
Local
30 July 2026
SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව දිවයින පුරා නීතිය දැඩිව ක්‍රියාත්මකයි
Local
30 July 2026
සයිබර් වංචාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ වාර්තාව ගැන කල්තැබීමේ විවාදය අගෝස්තු 05
Local
30 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට
Local
30 July 2026
CIDයෙන් පලායාමට තැත් කිරීමේ නඩුවේ හරක් කටාට එරෙහි PTA චෝදනා මහාධිකරණයෙන් ඉවතට
Local
30 July 2026
ඇතැම් ප්‍රදේශවලට හෙට මි.මී 100ට වඩා තද වැසි
Local
30 July 2026
"සිලෝන් ටී විලේජ්" ප්‍රවර්ධනයට කෝටි 23ක අතිරේක ප්‍රතිපාදන
Local
30 July 2026
රත්මලානේ කුඩු සයිමාගෙන් දෙවිනුවර හඬපට සිද්ධියේ තොරතුරු එළියට
Local
30 July 2026