දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ පෙරහරේ රන්දෝලි මහා පෙරහර අද (29) පස්වරු 5.54 ට යෙදුන සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කෙරුණා.
අවසන් රන්දෝලි මහා පෙරහර සඳහා උඩරට, පහතරට, සබරගමු හා නිර්මාණාත්මක නැටුම් කණ්ඩායම් 64 ක් හා අලි ඇතුන් 12 ක් පමණ එක්කර තිබෙනවා.
දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජමහා විහාරස්ථානයේදී ආගමික වතාවත් පවත්වා උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලය තුළදී වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ගල් උළුවස්ස පසුකොට සඳගල බැසීමෙන් පෙරහර වීථි සංචාරයට පිවිසුණු අතර පසුගිය දිනවලට වඩා විශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ.
පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම කෝටි ගජබා ඇත් රජු විසින් සිදු කළ අතර දේවාභරණ වැඩමවීම යක්කල ගජබා හස්තියා විසින් සිදු කළ අතර මංගල හස්ති රාජා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අතිකාරී වසන්ත ජයමිණි කුමාර විසින් සිදු කරනු ලැබුවා.

Latest News
ඇසළ පොහොය දින බලපත්‍රයක් නොමැතිව මත්පැන් විකුණු ආපනශාලා 07ක් වටලයි
Local
30 July 2026
බෙල්ලන්විල, අවන්හල්හිමිකරු ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ඇතුළු දෙදෙනාට දින 90 ක රැඳවුම් නියෝග
Local
30 July 2026
පේරාදෙණිය සරසවියට දිවියෙකුගේ බියක්
Local
30 July 2026
චරිත් අබේසිංහ ඇප තබා එළියට එයි
Local
30 July 2026
නීතිවිරෝධී ලෙස මුදල් විශුද්ධිකරණය කළැයි හිටපු SI රිමාන්ඩ්
Local
30 July 2026
2026 මුල් මාස 6 තුළ සුරාබදු ආදායම බිලියන 141.5 පනී : ඉලක්කය ඉක්මවා යයි
Local
30 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් පහළට
Local
30 July 2026
සටන් බිමෙන් සමුගත් වීරයෝ 26ක් හෙට ප්‍රසිද්ධ වෙන්දේසියක!
Local
30 July 2026
SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව දිවයින පුරා නීතිය දැඩිව ක්‍රියාත්මකයි
Local
30 July 2026
සයිබර් වංචාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ වාර්තාව ගැන කල්තැබීමේ විවාදය අගෝස්තු 05
Local
30 July 2026