විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සහ මන්ත්‍රී මණ්ඩල බුද්ධි කමිටුවේ සාමාජික (Member of the Democratic Party, member of the House of Representatives and member of the house intelligence committee) ක්‍රිසි හවුලාහන් සහ ඇයගේ දූත පිරිස කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුව තිබෙනවා.
මෙම හමුවේ දී ආර්ථික සහයෝගීතාව, පාලනය, අධ්‍යාපනය සහ කලාපීය ස්ථාවරත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහ දිගුකාලීන සංවර්ධනයට සහාය වීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායකවරයා අමෙරිකානු එක්සත් ජනපද දූත පිරිස හමුවේ අවධාරණය කර තිබෙනවා.
දෙරට අතර දිගුකාලීන හවුල්කාරිත්වය පිළිබිඹු කරමින් පසුගිය කාලයේ අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කෘතඥතාව පළ කළා.
එසේම දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ දී ලබා දුන් කෝටා ප්‍රවේශය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පුළුල් කිරීමට, රැකියා උත්පාදනය කිරීමට සහ අපනයන ආදායම් වැඩි කිරීමට සැලකිය යුතු ලෙස දායක වූ බව සඳහන් කරමින් ඔහු ඇඟලුම් අංශය ගැන විශේෂයෙන් මෙහි දී සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ සංවර්ධනයට සහාය වීමේ දී එක්සත් ජනපදය ඉටු කළ වැදගත් කාර්යභාරයට ඔහු මෙහි දී සිය කෘතඥතාව පළ කළා.
ගුවන් හමුදා ප්‍රවීණයෙකු සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජික, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සහ මන්ත්‍රී මණ්ඩල බුද්ධි කමිටුවේ (Member of the Democratic Party, member of the House of Representatives and member of the house intelligence committee) සාමාජිකාවක් වන එක්සත් ජනපද නියෝජිත ක්‍රිසි හවුලාහන් ප්රජාතන්ත්රවාදී වටිනාකම්, ආර්ථික ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සම්බන්ධතාව සඳහා එක්සත් ජනපදයේ කැපවීම නැවත වරක් මෙහි දී තහවුරු කර තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කිරීම, විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනයට ප්‍රවේශය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජනතාවට තිරසාර ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම ඇතුළු සැවොම බෙදා ගත් ප්‍රමුඛතා පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහි දී අදහස් රැසක් හුවමාරු කරගෙන තිබුණා.

Latest News
'රටම එකට' මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට මාස 09කදී තරුණයින් 7,866ක් අත්අඩංගුවට
Local
31 July 2026
විශාල ශබ්දයකින් පසු ඉන්දියාවේ සිව්මහල් ගොඩනැගිල්ලක් බිමට - 8 දෙනෙකුගේ සිරුරු හමු වෙයි
Local
31 July 2026
මීගමුව මාරක අනතුරෙන් පසු කන්ටේනරයට ගිනි තැබූ තරුණයන් 3ක් අත්අඩංගුවට
Local
31 July 2026
පොලිස් සැරයන්වරු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් වසර 9ක සිරදඬුවම්
Local
31 July 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය ආධාරයක්
Local
31 July 2026
අනුන්ගේ පාර්සල් ගේන්න එපා! - ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
Local
31 July 2026
වසරේ පළමු මාස හයේ රජයේ බදු ආදායම ට්‍රිලියන 2.71ක්
Local
31 July 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
Local
31 July 2026
පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුවැටියේ හිමපතනයකට හසුවී සුපිරි කඳුනගින්නෙකු වන නිර්මාල් පූර්ජා ඇතුළු 10ක් අතුරුදහන්
Local
31 July 2026
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද
Local
31 July 2026