එල් නිනෝ තත්ත්වය හේතුවෙන් කුඩා ධාරිතාවක් සහිත වැව් සිඳී යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොලගේ සඳහන් කරනවා.
එසේම ජලාශවල ධාරිතාව අඩුවන නිසා වගා කටයුතුවලදී මෙන්ම අනෙකුත් කටයුතුවලදීත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් ජල පරිමාවක් ජලාශවල පවතින බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලන්නේ.
මේ අතර, සමස්ත වාරි පද්ධතියේ ජල ධාරිතාව සහ වර්ෂාපතනයේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ කන්නයේ දී වගා කළ යුතු බිම් ප්‍රමාණය පිළිබදව තීරණයක් ගැනීමට සිදුවන බව ද අධ්යක්ෂ ජනරාල් පවසනවා.
එසේම ඔක්තෝබර් මාසයෙන් ඇරඹෙන මහ කන්නයට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවා තබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

Latest News
'රටම එකට' මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට මාස 09කදී තරුණයින් 7,866ක් අත්අඩංගුවට
Local
31 July 2026
විශාල ශබ්දයකින් පසු ඉන්දියාවේ සිව්මහල් ගොඩනැගිල්ලක් බිමට - 8 දෙනෙකුගේ සිරුරු හමු වෙයි
Local
31 July 2026
මීගමුව මාරක අනතුරෙන් පසු කන්ටේනරයට ගිනි තැබූ තරුණයන් 3ක් අත්අඩංගුවට
Local
31 July 2026
පොලිස් සැරයන්වරු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් වසර 9ක සිරදඬුවම්
Local
31 July 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය ආධාරයක්
Local
31 July 2026
අනුන්ගේ පාර්සල් ගේන්න එපා! - ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
Local
31 July 2026
වසරේ පළමු මාස හයේ රජයේ බදු ආදායම ට්‍රිලියන 2.71ක්
Local
31 July 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
Local
31 July 2026
පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුවැටියේ හිමපතනයකට හසුවී සුපිරි කඳුනගින්නෙකු වන නිර්මාල් පූර්ජා ඇතුළු 10ක් අතුරුදහන්
Local
31 July 2026
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද
Local
31 July 2026