"සිලෝන් ටී විලේජ්" තේ ගම්මාන 500 ව්‍යාපෘතිය වේගවත් කිරීම සදහා රුපියල් කෝටි 23.7කට වැඩි අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ආරම්භක තේ ගම්මාන 144හි ආදර්ශ වගාවක් ඇති කිරිම සඳහා රුපියල් මිලියන 68ක්ද, ප්‍රමිතියෙන් යුත් පැළ තවාන් සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 169ක මුදලක් ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් වෙන් කිරිමටයි සැලසුම් කර ඇත්තේ.
2030 වසර වන විට මෙරට නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරාගැනීමේ අරමුණින් මෙම "සිලෝන් ටී විලේජ්" වැඩසටහන ක්‍රියාත්මක වනවා.

Latest News
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංචාරකයින් 50,000ක යළි හැරේ
Local
01 August 2026
ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
අමෙරිකාවේ F-35B ප්‍රහාරක යානයක් කඩා වැටෙයි: නියමුවා ආරක්ෂිතව දිවි ගලවා ගනී
Local
01 August 2026
මතභේදාත්මක ලෝක කුසලාන ආයෝජන සැලැස්ම පාපන්දු සම්මේලයනය අහෝසි කරයි
Local
01 August 2026
කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රා. ලේ. කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අවදානමක්
Local
01 August 2026
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
Local
01 August 2026
පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි
Local
01 August 2026
2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z-අගයන් නිකුත් කෙරේ
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්
Local
01 August 2026
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම හිමිවෙයි
Local
31 July 2026