මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයේ - සේයුටා වෙත කඩා වැදුණු සංක්‍රමණිකයන් 60,000න් 50,000ක පිරිසක් මේ වනවිට සිය කැමැත්තෙන්ම යළි මොරොක්කෝව බලා පිටත්ව යන බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙම පිරිස ස්පාඤ්ඤයට ඇතුළු වීමේදී දියේ ගිලී සහ තෙරපීම හේතුවෙන් 57 දෙනෙකු මිය ගොස් තිබුණා.
මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අගමැති මිනිස් ජාවාරම්කාර කල්ලි දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම පිරිස ස්පාඤ්ඤයට ඇතුළු වීමේදී දියේ ගිලී සහ තෙරපීම හේතුවෙන් 57 දෙනෙකු මිය ගොස් තිබුණා.
මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අගමැති මිනිස් ජාවාරම්කාර කල්ලි දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Latest News
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් : පොලිසිය කියයි
Local
01 August 2026
බන්ධනාගාර ගැටුමේ ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් හමුවෙයි
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය හෙල්ල විසි කිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට ප්රදානය කෙරේ
Local
01 August 2026
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට
Local
01 August 2026
බංග්ලාදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන දැඩි අර්බුදයක
Local
01 August 2026
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු සහනාධාර සහ සංවර්ධන ආධාර ඩොලර් බිලියන 7.5 ඉක්මවයි
Local
01 August 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026