2026 වර්ෂයේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 141.5 ක බදු මුදලක් රජය වෙත අයකර දීමට සමත්ව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
රජය විසින් 2026 වර්ෂය සඳහා ලබා දී තිබූ රුපියල් බිලියන 245 ක සමස්ත ඉලක්කගත ආදායමෙන්, පළමු මාස හය (2026.06.30 දිනෙන් අවසන් වූ) සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 119.3ක්.
ඒ අනුව, ලබා දී තිබූ ඉලක්කගත ආදායමට සාපේක්ෂව 118.6% ක ඉහළ ආදායමක් උපයා ගැනීමට දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
මීට අමතරව, 2025 වර්ෂයේ පළමු මාස හය තුළ උපයාගත් රුපියල් බිලියන 117.03 ක ආදායමට සාපේක්ෂව මෙම වසරේදී 120.91% ක ආදායම් වර්ධනයක් සටහන් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. හේමරත්න පවසනවා.
පසුගිය 2025 වසරේ පළමු මාස හය තුළදී මත්පැන් නිෂ්පාදනය සඳහා නිරපේක්ෂ මද්‍යසාර (Absolute Alcohol) ලීටර මිලියන 17.25 ක් යොදාගෙන තිබූ අතර, 2026 වසරේ පළමු අඩවස තුළදී එම ප්‍රමාණය ලීටර මිලියන 19.6 දක්වා 113.6% කින් ඉහළ ගොස් ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
මත්පැන් පරිභෝජනය අවම කිරීමේ පරමාර්ථයෙන් රජය විසින් වරින් වර මත්පැන් මිල ඉහළ දැමුවද, පහත සඳහන් ක්‍රියාමාර්ග හේතුවෙන් සුරාබදු ආදායම ඉහළ නැංවීමට සහ සුරක්ෂිත කිරීමට හැකියාව ලැබුණු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙනවා.

Latest News
සුප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු 10 දෙනෙක් බ්‍රෝඩ් පීක් ඛේදවාචකයෙන් මියගිය බව නිවේදනය කරයි
Local
01 August 2026
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් 04 දෙනෙකු රාගම රෝහලට
Local
01 August 2026
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්රණ අගෝස්තු 05 සිට තහනම්
Local
01 August 2026
රත්මලානේ වෙඩි තැබීමක්: අයෙක් ජීවිතක්ෂයට
Local
01 August 2026
බන්ධනාගාර කොමසාරිස් හරහා මහර තත්ත්වය සමථයකට පත් කර ගැනීමට පියවර : අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්: පිටත ආරක්ෂාවට පොලිසිය සහ STF කැඳවයි
Local
01 August 2026
බන්ධනාගාර ගැටුමේ ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් හමුවෙයි
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය හෙල්ල විසි කිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට ප්රදානය කෙරේ
Local
01 August 2026
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට
Local
01 August 2026