ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් නැවත බන්ධනාගාර ගත කර සිටි සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ අද (30) ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 28 පෙරවරුවේ ඇප නියම කළා.
රඛිත රාජපක්ෂ සහ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් දෙදෙනා ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කර තිබුණා.
එහෙත් සැකකාර චරිත් අබේසිංහ නමැත්තා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළි මෙලෙස බන්ධනාගාර භාරයට පත් වුවා.
එක් සැකකරුවෙකුට ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළා.
එක් සැකකරුවෙකුට ලක්ෂය බැගින් වු මුදල් ඇපයක් ද නියමව තිබුණා.

Latest News
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි හැරේ
Local
01 August 2026