ඇසළ පොහොය දින බලපත්‍රයක් නොමැතිව ඇල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධියේ ප්‍රධාන පාරට දර්ශනය වන පරිදි මත්පැන් විකුණන ලද ඇල්ල ප්‍රදේශයේ ආපනශාලා 07 ක් වටලා සැකකරුවන් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර සුරා බදු ස්ථානයේ නිලධාරින්ගේද සහය ඇතිව පොහොය දින වැටලීම් මාලාවක් ඇල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබුණා.
මෙහිදී පොහොය දින බලපත්‍රයක් නොමැතිව ප්‍රසිද්ධියේ ප්‍රධාන පාරට ද දර්ශනය වන පරිදි මත්පැන් විකුණන ලද ඇල්ල ප්‍රදේශයේ ආපනශාලා හෝටල් 07 ක් වැටලීමට සමත් ව ඇති බවයි පවසන්නේ.
බියර් ඇතුලු රට බීම බෝතල් 405 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඇප මත මුදා හැර තිබෙනවා.
මේ පිළිබඳව ප්‍රාදේශීය බලයලත් නිලධාරීන් ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු නොකරන බවද පෙනී ගිය බවයි
සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පවසා සිටියේ.
නිත්‍යානුකූල මත්පැන් වෙළදාම මේ නිසා නිත්‍යානුකූල නොවන මත්පැන් වෙළදාම ලෙස විතැන් වීමක් සිදු වන බවත් රජයට බදු මුදල් අහිමි වීමක්ද මේ මඟින් සිදු වන බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.
මත්පැන් බලපත්‍ර ලබා ගත හැකි පුද්ගලයින්ද මේ කරුණු මත පදනම්ව බලපත්‍ර ලබා ගැනීමට මැලිකමක් දක්වන බවයි ඔවුන් පවසන්නේ.
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරුන් වෙත ඒ. ටී. වීරමන් හා වන්දන කස්තුරි ආරච්චි යන නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

Latest News
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
Local
01 August 2026
පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි
Local
01 August 2026
2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z-අගයන් නිකුත් කෙරේ
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්
Local
01 August 2026
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම හිමිවෙයි
Local
31 July 2026
අයහපත් කාලගුණය නිසා යාපනයේ සිට බේරුවල දක්වා කුඩා ධීවර යාත්‍රා මුහුදු යාම තහනම්
Local
31 July 2026
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026