International31 July 2026

දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට

දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක සිදුවු පිපිරීමකින් කම්කරුවන් 34දෙනෙකු මියගොස් තිබෙනවා.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes