'රටම එකට' මෙහෙයුම ආරම්භ කර ගතවූ මාස 09ක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට වයස අවුරුදු 14ත් 18ත් අතර නව යෞවනයන් 743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.
එසේම වයස අවුරුදු 18ත් 21ත් අතර තරුණයින් 7,866ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී දේපළ තහනම් කිරීමේ ක්‍රියාවලියට අදාළ යාවත්කාලීන තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට අද (31) එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.
තමන්ගේ දරුවාගේ කතාබහේ හෝ හැසිරීමේ වෙනසක් දැනෙනවා නම් පමා නොවිය යුතු බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම තමන්ගේ නොවුනද අනෙකුත් දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා ද කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ද ඔහු එහිදී පැවසුවා.

Latest News
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් 04 දෙනෙකු රාගම රෝහලට
Local
01 August 2026
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්රණ අගෝස්තු 05 සිට තහනම්
Local
01 August 2026
රත්මලානේ වෙඩි තැබීමක්: අයෙක් ජීවිතක්ෂයට
Local
01 August 2026
බන්ධනාගාර කොමසාරිස් හරහා මහර තත්ත්වය සමථයකට පත් කර ගැනීමට පියවර : අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්: පිටත ආරක්ෂාවට පොලිසිය සහ STF කැඳවයි
Local
01 August 2026
බන්ධනාගාර ගැටුමේ ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් හමුවෙයි
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය හෙල්ල විසි කිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට ප්රදානය කෙරේ
Local
01 August 2026
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට
Local
01 August 2026
බංග්ලාදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන දැඩි අර්බුදයක
Local
01 August 2026