පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම නියමකර තිබෙනවා.
ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් ලබා දුන් බෙදුනු නඩු තීන්දුවක් මතයි.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.
එමෙන්ම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද අද (31) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළා.

Latest News
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026
හස්ත කර්මාන්තයට නව අධිකාරියක්
Local
31 July 2026
"ප්රජාතන්ත්රවාදය සුරැකීමටත් ගොවි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටත් නැගී සිටිය යුතු කාලය එළැඹිලා" විපක්ෂ නායක
Local
31 July 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Local
31 July 2026
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026
ඉන්දියාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1ක ණය ආධාරයක්
Local
31 July 2026
සෙයුටා අර්බුදය නිසා යුරෝපයේ දේශපාලන උණුසුමක් : ඉතාලියෙන් ෂෙන්ගන් ගිවිසුම අත්හිටුවීමේ තීරණයක්
Local
31 July 2026
4x4 රථ නවීකරණ ගැටලුවට සාධනීය විසඳුමක් ඉල්ලයි
Local
31 July 2026
AI ඉතිහාසයේ ප්‍රථම වරට ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල AI ආකෘතියක් චීනයෙන් නොමිලේ
Local
31 July 2026
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කෙරේ
Local
31 July 2026