International01 August 2026

ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානය සිය ප්‍රතිපත්තිය වෙනස් කරන තුරු එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ඉතා දැඩි ප්‍රහාර දිගටම එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ, “යම් අවස්ථාවකදී ඔවුන් කියයි, ‘අපට මේක තවත් දරාගන්න බැහැ’” යනුවෙන් තමන් විශ්වාස කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes