International01 August 2026

ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි හැරේ

මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයේ - සේයුටා වෙත කඩා වැදුණු සංක්‍රමණිකයන් 60,000න් 50,000ක පිරිසක් මේ වනවිට සිය කැමැත්තෙන්ම යළි මොරොක්කෝව බලා පිටත්ව යන බව විදෙස් වාර්තා සඳහන් කළා.

මෙම පිරිස ස්පාඤ්ඤයට ඇතුළු වීමේදී දියේ ගිලී සහ තෙරපීම හේතුවෙන් 57 දෙනෙකු මිය ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අගමැති මිනිස් ජාවාරම්කාර කල්ලි දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes