මහර බන්ධනාගාරයේ අද (01) ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව අප වාර්තාකරු පවසනවා.
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ හදිසියේ මතුවූ මෙම නොසන්සුන් තත්ත්වයත් සමඟ බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් යෙදවීමට පියවර ගැනුණා.
මේ අතර, බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කර සමථයකට පත් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළා.

Latest News
විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී කොටු
Local
02 August 2026
මහර බන්ධනාගාර ගැටුමෙන් ගොඩනැගිලි රැසකට හානි
Local
02 August 2026
රත්මලාන වෙඩිල්ලත් කංජිපානිගේ
Local
02 August 2026
කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් ඉඳුරුව වෙරළේ
Local
02 August 2026
බන්ධනාගාර පද්ධතියට පැලැස්තර දැමීම නතර කර වහා ප්‍රතිසංස්කරණය කරන්න - නාමල් රාජපක්ෂ
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: සිරකරුවන් සිරමැදිරිවලට සීමා කරයි
Local
02 August 2026
මහර බන්ධනාගාරය සහ අවට ආරක්ෂාව තහවුරුයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
02 August 2026
ඉරානයට එල්ල කිරීමට ගිය දැවැන්ත ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්
Local
02 August 2026
ප්‍රකට 'The Sopranos' නාට්‍ය මාලාවේ රංගන ශිල්පී වින්සන්ට් පැස්ටෝර් අභාවප්‍රාප්ත වෙයි
Local
02 August 2026