මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ අද (01) පස්වරුවේ හදිසියේ මතුවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එහි ඇති ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
මේ අතර, මෙම නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් තුවාල ලැබූ බව කියන බන්ධනාගාර රැඳවියන් සිව්දෙනෙකු (04) මේ වන විටත් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් මහර බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂාව සඳහා වහාම කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

Latest News
දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොටට මහ ගංවතුර අවදානමක් - ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙයි
Local
03 August 2026
වටවල දුම්රිය ස්ථානය මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
03 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ - පහත්බිම්වාසීන්ට දැනුම්දීමක්
Local
03 August 2026
කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් අද ප.ව. 3.00 සිට තාවකාලිකව වසා දැමේ
Local
03 August 2026
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි
Local
03 August 2026
අයහපත් කාලගුණය නිසා මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වසා දැමේ
Local
03 August 2026
මහර රැඳවියන්ට කෑම පිටින්
Local
03 August 2026
රත්නපුරට මහ වැසි - කළු ගඟේ ජල මට්ටම ඉහළට; ප්‍රධාන මාර්ගයක් සහ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි
Local
03 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් : රජීව් අමරසූරිය
Local
03 August 2026
මහවැලි ගංඟා ද්‍රෝණියට මහ ගංවතුර අවදානමක්: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට හදිසි රතු නිවේදනයක්
Local
03 August 2026