අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගංඟා ද්‍රෝණියේ පහත්බිම් රැසකට ගංවතුර අවදානමක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ සහ ගඟවට කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව, උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ සහ ගඟවට කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Latest News
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්
Local
04 August 2026