කොළඹ වරායට බටහිර දෙසින් මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටි තොගයෙන් එක් කන්ටේනර් බහාලුමක් රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ වෙරළ තීරයට අද (02) පෙරවරුවේ ගොඩගසා තිබේ.
කොළඹ වරායට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් පාවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් සමුද්‍රීය අංශ දැනුවත් කිරීමෙන් පසු, දකුණු පළාත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පිරිසක් පැමිණ එය නිරීක්ෂණය කළා.
පසුව, කන්ටේනරයේ ඇතුළත තිබී වෙරළට ගොඩගසා තිබෙන රිජිෆෝම් කෑලි ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.
Latest News
ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ දී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අල්ලයි
Local
05 August 2026
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026