කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 ක කාලය සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද (03) පෙ.ව. 11.30 ට නිකුත් කරන ලද මෙම ඇම්බර් (Amber) වර්ණයෙන් යුත් අංක 02 දැක්වෙන අනතුරු ඇඟවීමේ නිවේදනය, අගෝස්තු 05 වන දින පෙ.ව. 11.30 දක්වා බලපැවැත්වෙනු ඇති.
එහිදී, කැලණි ගඟ ද්‍රෝණිය ආශ්රිත පහත්බිම්වල පදිංචි මහජනතාවගෙන් පවතින තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල, විශේෂයෙන්ම අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Latest News
තෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ: PUCSL තීරණය කරයි
Local
03 August 2026
දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොටට මහ ගංවතුර අවදානමක් - ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙයි
Local
03 August 2026
වටවල දුම්රිය ස්ථානය මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
03 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ - පහත්බිම්වාසීන්ට දැනුම්දීමක්
Local
03 August 2026
කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් අද ප.ව. 3.00 සිට තාවකාලිකව වසා දැමේ
Local
03 August 2026
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි
Local
03 August 2026
අයහපත් කාලගුණය නිසා මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වසා දැමේ
Local
03 August 2026
මහර රැඳවියන්ට කෑම පිටින්
Local
03 August 2026
රත්නපුරට මහ වැසි - කළු ගඟේ ජල මට්ටම ඉහළට; ප්‍රධාන මාර්ගයක් සහ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි
Local
03 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් : රජීව් අමරසූරිය
Local
03 August 2026