කාසල්ජි ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය පිටාර ගැලීමෙන් ඇළ දෙපස නිවාස රැසක් අද (03) ජලයෙන් යට වී තිබෙනවා.
2013 වසරේත් දික්ඔය පිටාර ගැලීමෙන් මෙවැනි විපතක් සිදු වූ බවත්, යළිත් දික්ඔය ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස ජලයෙන් යට වූ බවත් ප්රදේශාවසින් කියා සිටියා.
මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීම නිසා නාවලපිටිය ප්රදේශයේ සංචාරක හෝටලයක් ජලයෙන් යට වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Latest News
හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට
Local
03 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය පහළට
Local
03 August 2026
ඉදිරි පැය 36 තුළ දිස්ත්රික් කිහිපයකට තද වැසි
Local
03 August 2026
කැලණි නිම්නයේ පහත්බිම් රැසකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක්
Local
03 August 2026
පාස්කු ප්රහාර විමර්ශනට අදාලව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ගැන ගෝඨාභයගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 22
Local
03 August 2026
පැයක් ඇතුළත දඹුල්ලේ අනතුරු තුනක්
Local
03 August 2026
අයහපත් කාලගුණය හෙට දහවල් අඩුවේ: ටයිෆූන් බලපෑමෙන් 06 වැනිදා සිට නැවතත් වැසි
Local
03 August 2026
Melwa Challenge Trophy දිවයින පුරා ඇරඹෙයි
Local
03 August 2026
මහනුවර - කොළඹ ප්රධාන මාර්ගයේ කඩුගන්නාව මගහැර විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්
Local
03 August 2026
තෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ: PUCSL තීරණය කරයි
Local
03 August 2026