පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අද (03) නිවේදනය කළා.
මෙම නඩුකරයට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා මේ මස 31 වැනිදාට පෙර ගොනුකරන ලෙසයි මෙහිදී විනිසුරු මඩුල්ල නියම කළේ.
Latest News
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්
Local
04 August 2026
ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි ඉදිරියට
Local
04 August 2026
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
Local
04 August 2026