අධික වර්ෂාව හේතුවෙන් හැටන් - ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ස්ථාන 5කින් විශාල පස් කන්ඩි කඩා වැටී නායයාමේ තත්ත්වයක් හටගෙන ඇති බව නෝර්වුඩ් විධායක ඉංජිනේරු ඒ.එම්. සාධික් පවසනවා.
අද (03) දින මෙලෙස මාර්ගයට කඩා වැටුණු පස් කන්ඩි සහ ගල් ඉවත් කර ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළා.
නමුත් පවතින අධික වර්ෂාව හේතුවෙන් එම කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි ඉංජිනේරුවරයා සඳහන් කළේ.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රථවාහන රියැදුරන් දැඩි විමසිල්ලෙන් ගමන් කළයුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

Latest News
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්
Local
04 August 2026
ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි ඉදිරියට
Local
04 August 2026
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
Local
04 August 2026
"පුරවපු භාණ්ඩාගාරයේ දොර ඇරලා ජනාධිපතිතුමා ජනතාවට සහන දුන්නා" - ඇමති සමන්ත
Local
04 August 2026
අධික වර්ෂාව නිසා ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත කෙරේ: බෝට්ටු සේවා තාවකාලිකව අත්හිටුවයි
Local
04 August 2026