General04 August 2026

කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ - නුවර පාර ඇරේ

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

ගල් පෙරළීම නිසා කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණු මාර්ගයයි මෙසේ ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes