කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ සිට මනම්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහරක් සඳහා ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව දින හයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි රන්දෙණිය බණ්ඩාර නැමැති හස්තියා අද අලුයම මියගොස් තිබෙනවා.
පසුගිය මස 29 වනදා මෙම සත්ත්වයා රැගෙන යමින් තිබූ ලොරි රථය මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ අතර ඇත්ගොව්වා විසින් අලියා රථයෙන් බස්සවා ප්‍රතිවිරුද්ධ දිශාවට රැගෙන යමින් සිටියදීයි පිටිපසින් පැමිණි ටිපර් රථයක ගැටී තිබුණේ.
පසුව, හස්තියාට එම ස්ථානයේදීම ප්‍රතිකාර කිරීම ආරම්භ කළ අතර හිමිකරු විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා හස්තියා කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

Latest News
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි
Local
05 August 2026
උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා - කොටුව මහේස්ත්‍රාත්
Local
05 August 2026