මහර බන්ධනාගාරයේ ඇතිවූ කළහකාරී ගැටුම පිටුපස බාහිර කුමන්ත්‍රණයක් පැවතියේදැයි සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, අමාත්‍යවරයා කියා සිටියේ තවත් බන්ධනාගාර කිහිපයක මෙවැනි ගැටුම් ඇති කිරීමේ උත්සාහයක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට ප්‍රශ්න කිහිපයක් යොමුකළ අතර ඊට අධිකරණ අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.

Latest News
සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
08 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි
Local
08 August 2026
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
Local
08 August 2026
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
Local
08 August 2026
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026
ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි
Local
08 August 2026