ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් එක්කෝටි දශලක්ෂයක් (රු 11,000,000.00) පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ 11 ග්‍රෑම් 844 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම යන චෝදනා මත අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 හැවිරිදි දොඹවල, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු යතුරු පැදියක් සහ රු 500 000ක මුදලක් සමග මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් දොඹවල ග්‍රාමසේවා වසමේ අඹගහවත්ත හංදිය අසලදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු, ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පත්මේගේ අනුගාමිකයෙකු වන, දැනට ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 'මල්ක' නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

Latest News
Live වීඩියෝවක් අතරතුර TikTok තරුවක් ඝාතනය කෙරේ
Local
06 August 2026
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය අද සිට ඇරඹේ
Local
06 August 2026
විදේශ ආධාර අඩු වෙද්දී බංග්ලාදේශයේ ණය වාරික ගෙවීම් වාර්තාගත ලෙස ඉහළ යයි
Local
06 August 2026
ත්‍රිකුණාමලයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 30ක් රෝහල් ගත කෙරේ
Local
06 August 2026
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි
Local
06 August 2026
හමුදාව විද්‍යාත්මක හා වෘත්තීය නිපුණතාවෙන් සන්නද්ධ කළ යුතුයි - ජනපති
Local
06 August 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
Local
06 August 2026
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
Local
06 August 2026
සූර්යයාගේ මෙතෙක් දක්නට නොලැබුණු පැහැදිලි ඡායාරූප පෙළක් නිකුත් වෙයි
Local
06 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට අද පැය 5ක ජල කප්පාදුවක්
Local
06 August 2026