අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම හරහා අමෙරිකා එක්සත් ජනපදය සතු අවිආයුධ සංචිතය ක්ෂය වෙමින් පවතින බවට තොරතුරු වාර්තාවෙමින් පවතිනවා.
ඒ අනුව එක්සත් ජනපදය සතු ඉතා නිවැරදි ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර මිසයිල තොගයෙන් වැඩි ප්‍රමාණයක් භාවිතා කර අවසන් කර ඇති බවත් මේ හේතුවෙන් අනාගත යුද ගැටුම් සඳහා මුහුණදීමේදී අමෙරිකාවේ යුද ශක්තිය සම්බන්ධයෙන් ප්රශ්නාර්ථයක්ද මතුව තිබෙනවා.
එක්සත් ජනපද මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ එක්සත් ජනපදය මෙම අවි ප්‍රමාණයෙන් බොහෝ ප්‍රමාණයක් භාවිතකර ඇති බවයි.
අමෙරිකානු ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් වැය වන මෙවැනි අවි අනාගතයේදී චීනය සමඟ ඇති විය හැකි ඕනෑම ගැටුමකදී ද වැදගත් වනු ඇතැයි විශ්ලේෂකයින් අනාවරණය කරනු ලබනවා.
කෙසේවෙතත් එක්සත් ජනපදය සතුව ඉතිරිව ඇති එක් එක් යුධෝපකරණ ප්‍රමාණය කොපමණදැයි අනාවරණය වී නැහැ.
මේ අතර ඉරාන යුද ගැටුම ආරම්භ වීමට පෙර එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් භූමියේ තිබූ මිසයිල ප්‍රමාණයන් භාවිතා කර අවසන් කර ඇතත්, ලොව අනෙකුත් ප්‍රදේශවල ඇති අමෙරිකානු හමුදා සැපයුම්වලින් එම සංචිත නැවත පුරවා ගැනීමට හැකි වී ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම පෙබරවාරි සහ ජූලි අතර කාලය තුළ ප්‍රේට්‍රියට් (Patriot) මිසයිල ආරක්ෂණ පද්ධති සතු මිසයිල තොග සංචිතයෙන් ආසන්න වශයෙන් 65% ක් පමණ භාවිත කර ඇති බවටත්, එක්සත් ජනපද අවි ගබඩාවේ THAAD (තාඩ්) බැලැස්ටික් මිසයිල නාශක සංඛ්‍යාව යුද්ධය ආරම්භයට වඩා අවම වශයෙන් 38% කින් පහත වැටී ඇති බවද සඳහන්.
එමෙන්ම යුද්ධය ආරම්භයේ සිට නැව්වලින් දියත් කරන ලද, ගෝලීය ටොමහෝක් (Tomahawk) කෲස් මිසයිල සැපයුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ද අමෙරිකාව භාවිතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තාකරන්නේ.
මෙවන් පසුබිමක අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන නව වටයේ සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති ට්‍රම්ප් පවසන්නේ ඉරානය පිළිගැනීමට අකමැතිවුවද දෙපාර්ශ්වය අතර නව වටයේ සාකච්ඡා ඉතා හොඳ මට්ටමෙන් සිදුකරගෙන යන බවයි.

Latest News
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
Local
07 August 2026
කුමන්ත්රණකරුවන්ට හසු නොවී බන්ධනාගාර ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ඉවසන්න – අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Local
07 August 2026
මෝදි සහ නෙතන්යාහු අතර දුරකථන සංවාදයක්
Local
07 August 2026
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර සාමූහික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි
Local
07 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරයි
Local
07 August 2026
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා: මුළු අයදුම්කරුවන් 294,089ක්
Local
07 August 2026
මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 62ක් නම් කරයි
Local
07 August 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026