ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වෙනි මාණ්ඩලික ප්‍රධානී ලෙස ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම අද (05) දින යුද හමුදා මූලස්ථානයේදී රාජකාරී භාරගෙන තිබෙනවා.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී රාජකාරී භාරගත් එම අවස්ථාවට යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක්ද සහභාගී වුණා.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරනු ලැබුවා.

Latest News
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Local
05 August 2026
තමන්ට එරෙහි අසත්‍ය චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය පවසයි
Local
05 August 2026
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
Local
05 August 2026
බලපත්‍ර රහිත නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් !
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 18දා තෙක් රිමාන්ඩ්
Local
05 August 2026
හැටන් කලාපයේ වසා දැමූ සියලු පාසල් හෙට නැවත ඇරඹේ
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ ජනපති අතර හමුවක් - ඩොලර් මිලියන 350ක ඉන්දීය ණය ආධාර ගිවිසුම් අත්සන් තබයි
Local
05 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයාට ලක්ෂ 4කට වැඩි දඩයක්
Local
05 August 2026
දේශපාලඥයන්ගේ බලපෑම්වලට යටත් නොවන ලෙස පොලිස්පතිගෙන් නාමල් ඉල්ලයි
Local
05 August 2026
මිටියාගොඩ ආපනශාලාවක අයකැමිවරියක් වෙඩි තබා ඝාතනය කළ ‘ජම්බු’ අල්ලා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි
Local
05 August 2026