International06 August 2026

රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඒ හැව්ලොක් සිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

මෙම සිදුවීමට සම්බන්ධ අනෙක් සැකකාරිය වන අයිගුල් ෂෙරග්සිනා නමැත්තියට එරෙහිව ද නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes