රටවල් රැසකට බලපා ඇති ප්‍රබල එල් නිනෝ කාලගුණ සංසිද්ධියෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල තවත් මිලියන 49කට ආසන්න පිරිසක් ලබන වසර අවසන් වනවිට උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයකට පත්විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට දකුණු අප්‍රිකාවේ නියඟය, ආසියාවේ ප්‍රදේශ කිහිපයක මෝසම් වර්ෂාව ප්‍රමාද වීම සහ අනෙකුත් ප්‍රදේශවල අක්‍රමවත් වර්ෂාපතනය ඇතිවිය හැකි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ලෝක ආහාර වැඩසටහනේ ඇස්තමේන්තුව අනුව ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දෙන ජනගහනයේ මුළු සංඛ්‍යාව මිලියන 274ක් පමණ විය හැකි බව සඳහන්.

Latest News
55 වැනි හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය අදයි
Local
06 August 2026
"මාව සිරගත කළත් මරා දැමුවත් මම ආපසු යනවා" ෂීක් හසීනා දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමට ප්‍රතිඥා දෙයි
Local
06 August 2026
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති සමාව ඉල්ලයි: විවේචන මැදත් ධුරයේ රැඳෙයි
Local
06 August 2026
අගමැති මෝදිගේ ෆේස්බුක් සටහනක් අවහිර කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගම ඉන්දියාවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
Local
06 August 2026
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
06 August 2026
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026