මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා දිවයින පුරා ඖෂධ අලෙවි සල් 362ක වැටලීම් සහ විමර්ශන සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.
එසේම මේ වසරේ මේ දක්වා විශේෂ ඖෂධ අලෙවි සල් වැටලීම් 471ක් ක්‍රියාත්මක කර ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.
එම කාලය තුළ පවරන ලද නඩු සඳහා අධිකරණ මගින් රුපියල් 2,269,500.00ක (ලක්ෂ 22ක්) දඩ මුදලක් නියම කර තිබෙනවා.
එම අධිකාරිය විසින් පසුගිය 03 වැනිදා සහ 04 වැනිදා යන දෙදින තුළ දිවයින පුරා විශේෂ ඖෂධ අලෙවි සල් වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ඖෂධ අලෙවි සල් 109ක් පරීක්ෂාවට ලක් කර වැටලීම් 86ක් සිදු කර ඇති බවයි එම අධිකාරිය නිවේදනය කරන්නේ.

Latest News
හැටන් ඩිපෝවේ ආදායමට හරස් වු කාලගුණය
Local
06 August 2026
අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂකයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි
Local
06 August 2026
නෝර්වුඩ් අස්වැසුම මංකොල්ලය කෝටි 1.6 ඉක්මවයි; තවත් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සොයයි
Local
06 August 2026
ඩෙංගු මරණ 63 දක්වා ඉහළට
Local
06 August 2026
වසරේ මේ දක්වා ඖෂධ අලෙවි සල් 471ක් වැටලීම් කර ලක්ෂ 22කට අධික දඩ නියම කරයි: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
Local
06 August 2026
කුප්පියාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
Local
06 August 2026
NIOSH සිසුන්ට දකුණු කොරියාවේ චැංෂිං විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපන අවස්ථා
Local
06 August 2026
පාසල් සිසුන්ගේ නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Local
06 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.02
Local
06 August 2026
දූෂණ විරෝධි පනත සංශෝධනය යළි වෙනස් වෙයි: මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් පමණක් ප්‍රසිද්ධියට අවසර
Local
06 August 2026