මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සක්‍රීය දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීමේ සහ සියලු පුනරුත්ථාපන ආයතන කඩිනමින් ඒකාබද්ධ ජාතික වැඩසටහනකට ගෙන ඒමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් මෙම වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ ලබන වසර සඳහා වූ පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.

Latest News
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 692.9 දක්වා ඉහළට: තෙමසක උපරිම අගයට ළඟා වෙයි
Local
07 August 2026
වසර 7ක් වනසතුන් දඩයම් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
Local
07 August 2026
ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
07 August 2026
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කම පාලනය කෙරේ : ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාවත් කැඳවයි
Local
07 August 2026
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
Local
07 August 2026
කුමන්ත්රණකරුවන්ට හසු නොවී බන්ධනාගාර ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ඉවසන්න – අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Local
07 August 2026
මෝදි සහ නෙතන්යාහු අතර දුරකථන සංවාදයක්
Local
07 August 2026
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර සාමූහික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි
Local
07 August 2026