තායිලන්තයේ බැංකොක් නගරයට ආසන්න නොන්තබුරි (Nonthaburi) ප්‍රදේශයේ පිහිටි ඩෙබ්සිරින් නොන්තබුරි (Debsirin Nonthaburi) පාසලේ අද සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තායිලන්ත පොලිසිය සඳහන් කරන්නේ, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එම පාසලේම සිසුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, ප්‍රහාරයෙන් අනතුරුව ඔහු සියදිවි නසාගෙන ඇති බවයි.
සිද්ධියෙන් අනතුරුව ගිලන් රථ සහ හදිසි සහන කණ්ඩායම් පාසල වෙත ළඟා වී ඇති අතර, සිසුන් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වයස අවුරුදු 18ක සිසුවෙකු සඳහන් කර ඇත්තේ, මුලදී තමන් එය රතිඤ්ඤා පුපුරන ශබ්දයක් ලෙස සිතූ නමුත්, පසුව අඛණ්ඩ වෙඩි හඬක් ඇසුණු බවයි.
2025 අධ්‍යයන වර්ෂය සඳහා එම පාසලේ සිසුන් 3,100කට අධික පිරිසක් සහ ගුරුවරුන් 147 දෙනෙකු සේවය කළ බව ප්‍රාදේශීය බලධාරීන් පවසනවා.

Latest News
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026
ප්‍රංශයේ අවුරුදු 15 ළමයින්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
15 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
15 August 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11ක් මුදාගනී - නාවිකයෙක් අතුරුදන්
Local
15 August 2026
ඉතිරි වීඩියෝත් ළඟදීම දෙනවා : ජනාධිපති මාධ්‍ය අංශයෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්
Local
15 August 2026
අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට
Local
15 August 2026
නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
Local
15 August 2026
ගොඩ ගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මස අවසන් කිරීමට පියවර
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට
Local
15 August 2026