General08 August 2026

කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා යළි ඇරඹේ

නවතා දමා තිබූ කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය නිසා එම ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes