අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩල සභාපති චින්තක ටෙරන්ස් විජේරත්නට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
ඒ, මත්ද්‍රව්‍ය ප්‍රවාහන චෝදනා මත අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී, පසුගිය 7 වනදා හිඟුරක්ගොඩදී දොරදෙක හන්දිය ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් අතර, සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අතුරුගිරියේදී කොටු
Local
10 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයට ලෝක ක්‍රිකට් සංගමයේ සුබ පැතුම්
Local
10 August 2026
ලයිසන් නැති වැලි ගබඩාවේ හිමිකරු අත්අඩංගුවට
Local
10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට
Local
10 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය
Local
10 August 2026
ප්‍රකාශයක් දිමට සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
Local
10 August 2026
ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.59 දක්වා ඉහළට
Local
10 August 2026
ඉන්දියාවෙන් රුපියල් බිලියන 840ක දැවැන්ත සාගර තෙල් සහ ගෑස් ගවේෂණ ව්‍යාපෘතියක්
Local
10 August 2026
තෙල් මිල සහ උද්ධමනය හමුවේ ඉන්දීය රුපියලට සහ බැඳුම්කරවලට බලපෑම්
Local
10 August 2026
සජිත්ගෙන් ගායක ගායිකා සංගමයට රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක්
Local
10 August 2026