බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පොලිස්පතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් එළඹෙන ලබන 18 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කළේ.
මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ මෙම සාකච්ඡාවේ අරමුණයි.
එමෙන්ම, කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කරගත් රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් හෙට ලැබීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
මීගමුව, මහර, මැගසින් සහ කුරුවිට යන බන්ධනාගාර තුළ ගෙවුණු සති පහ තුළ ඇති වූ නොසන්සුන්තා හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 36 දෙනෙකු මියගිය අතර තවත් 160 කට අධික පිරිසක් තුවාල ලැබුවා.
මෙවන් පසුබිමක, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මෙලෙස නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මීට පෙර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේ, ඒ. සී. ගජනායකයි.

Latest News
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026