මෙවර උසස් පෙළ විභාගය අද (10) වැනිදා ආරම්භ වීමට නියමිතයි.
එය ලබන සැප්තැම්බර් 5 වැනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසට උපදෙස් ලබා දී ඇත්තේ.
විභාග පැවැත්වෙන අතරතුර කිසියම් ආපදා බලපෑමක් මතු වුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ,
'' සියළුම විභාග අපේක්ෂකයින්ට මතක් කරනවා මේ වන විට ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර පාසල් අයැදුම්කරුවෙක්නම් විදුහල්පතිවරුන් වෙතටත් පෞද්ගලික අයැදුම්කරුවෙක්නම් නියමිත ලිපිනවලටත් තැපැල් මගින් යවා තිබෙනවා. මේ දරුවන් හොඳින් මතක තබාගත යුතුයි විභාග ප්‍රවේශපත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන යා යුතුයි. ජාතික හැඳුනුම්පත වලංගු රියැදුරු බලපත්‍රය හෝ වලංගු විදෙස් ගමන් බලපත්‍රය යන ඒවායෙන් එකක් වලංගු අනන්යාතාපත්රයක් වෙනවා. එය දිනපතාම විභාග ශාලාවට රැගෙන යා යුතුයි. මෙම අනන්යාතාපත්රයක් අස්තානගතව ඇත්නම් තාවකාලික බලපත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පතට භාවිත කරන ප්‍රමාණයේ ඡායාරූප දෙකක් රැගෙන පාසලේ විදුහල්පති ලවා සහතික කරගෙන යා යුතුයි.
යම් හෙයකින් ප්‍රවේශපත්‍රය හානි වුවහොත් හෝ අස්ථානගත වුවහොත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍රය භාගත කළ හැකියි. එයත් පෙර කී පරිදි සහතික කරවා ගත යුතුයි.

Latest News
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026
සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්තියි : ඩී.එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDය කියයි
Local
21 August 2026
කෙහෙළිය ඇතුලු සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වැනිදා
Local
21 August 2026
එල්නිනෝ බලපෑම වැඩි වෙයි : රටවල් රැසක ආහාර අනාරක්ෂිතභාවයක්
Local
21 August 2026
ශ්‍රී ලංකාවේ අන්නාසි පළමු වරට පාකිස්තාන වෙළඳපොළට
Local
21 August 2026
තොටළඟ පොඩ්ඩි වටේටම බෙදලා: වාහන 21ක් , බැංකු හතරක් ඇතුලු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නමින් මිලදී අරන්
Local
21 August 2026