සාන්ත සභා ඉගැන්වීම තුළ කිසිදු මරණීය දණ්ඩනය පැනවීමක් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමියන් කියා සිටියේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් ඇතුළු සියලු පාර්ශව හෙළිකර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයින්ට යුක්තිය ඉටුකරදීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.
බලයේ සිටින සියල්ලන් මෙවැනි ව්‍යසනයක් කිසිවෙකුට සිදුවීම වැළැක්වීමට සැමවිටම උත්සහ කළ යුතු බවයි කාදිනල් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවත්, එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට කිසිදු ආකාරයකින් මැදිහත් වීමක් සිදු නොකරන බවත්, අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

Latest News
ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි: මරණ 65ක් දක්වා ඉහළට
Local
11 August 2026
විදුලි උත්පාදනය සඳහා සහනදායී ඉන්ධන ගාස්තුවක් - EGL සමාගමට රුපියල් 25ක ඉන්ධන සහනයක්
Local
11 August 2026
ධීවර කටයුතුවලදී අවධානයෙන් පසුවන්නැයි උපදෙස්
Local
11 August 2026
බකමූණ ප්‍රදේශයේ රිය අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට
Local
11 August 2026
ක්‍රිෂ් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න නිස්සංක සේනාධිපති අල්ලස් කොමිසමට
Local
11 August 2026
ජිනීවා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට ඉන්දියාවෙන් සංස්කෘතික තිළිණයක්
Local
11 August 2026
මැලේසියානු මහ කොමසාරිස් අතින් Lavanya Travels වෙත ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සංචාරක සමාගම සම්මානය
Local
11 August 2026
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට
Local
11 August 2026
බිලියන 500ක AI අරමුදලක් සඳහා වෝල් ස්ට්‍රීට් දැවැන්තයින් සමග එන්වීඩියා හවුල් වෙයි
Local
11 August 2026
සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන
Local
11 August 2026