අයිතිවාසිකම් සහ අනාගතය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය (SLDGA) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
කොළඹ, මොරටුව, කැලණිය, ජයවර්ධනපුර සහ රුහුණ ආදී විශ්වවිද්‍යාලවල විද්‍යා, වාණිජ, කලා සහ අභ්‍යන්තර උපාධි හිමි කරගත් ශ්‍රවණාබාධිත උපාධිධාරීන් පිරිසක් මින් නියෝජනය වන අතර, වර්තමානය වන විට ඔවුන්ගෙන් බහුතරයක් පිරිස විරැකියාවෙන් පෙළීම, ශ්‍රව්‍යාබාධිත උපාධිධාරී ප්‍රජාවගේ හැකියා හා කුසලතාවන්ට ගැළපෙන රැකිය ලබා දීම, අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ සමාජයේ නිසි තැන ලබා දීමයි මෙම සංගමයේ මූලික අරමුණ වී ඇත්තේ.
මෙම සංගමයේ පළමු සාමාජික හමුව “Friendly together -2026” නමින් මොරටුව ප්‍රදේශයේදී පසුගියදා පවත්වා ඇති අතර සංගමයේ සභාපති ලෙස නිතිල සල්පදෝරු, ලේකම් ලෙස උමාෂා චමෝදි, භාණ්ඩාගාරික ලෙස සඳුනි අහිංසා සහ වැඩසටහන් සංවිධායක ඕෂාධි පලන්සූරිය ඇතුළු විධායක කමිටුවකින් ක්‍රියාත්මක වෙනවා.

Latest News
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් - පාරිභෝගික අධිකාරියෙන් වටලයි
Local
11 August 2026
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම නියම කෙරේ
Local
11 August 2026
මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදි කිරීමට අනුමැතිය
Local
11 August 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස - රජය මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරයි - කැබිනට් ප්‍රකාශක
Local
11 August 2026
මව්වරුන්ට සහ දරුවන්ට ඩොලර් මිලියන 2.73ක පෝෂණ ව්‍යාපෘතියක්
Local
11 August 2026
කංජිපානිගේ ඥාති සහෝදරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරයි
Local
11 August 2026
"රත්මලානේ සයිමා" පැය 48ක් රැඳවුම් භාරයේ තබා ප්‍රශ්න කිරීමට අවසර
Local
11 August 2026
‘World CIO 200 Awards & Roadshow 2026’ සැප්තැම්බරයේ මෙරටදී
Local
11 August 2026
යුද සමයේ අවිධිමත්ව ඉන්දියාවට ගිය ලාංකිකයින්ට යළි මවුබිමට ඒමට අවස්ථාව
Local
11 August 2026
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අධිචෝදනා
Local
11 August 2026