කොවිඩ්-19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් පෝෂණ මට්ටම පහත වැටී ඇති දිස්ත්‍රික්ක 04ක මාතෘ හා මුල් ළමාවිය පෝෂණ සේවා ඉහළ නැංවීම සඳහා වසර 03ක විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ලෝක බැංකු සමූහයේ ජපන් සමාජ සංවර්ධන අරමුදල (JSDF) මගින් ලබා දෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.73ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
විශේෂයෙන්ම නුවරඑළිය, රත්නපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි අවදානමට ලක්ව සිටින ගැබිණි හා කිරි දෙන මව්වරුන් මෙන්ම වයස අවුරුදු 05ට අඩු ළමුන් ඉලක්ක කරගනිමින් මෙම පෝෂණ මැදිහත්වීමේ වැඩසටහන් දියත් කෙරෙනවා.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026