General12 August 2026

සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට රැගෙන එයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා

බන්ධනාගාර නිලධාරීන් විසිනුයි බන්ධනාගාර බස් රථයෙන් සුගීෂ්වර බණ්ඩාරව මෙලෙස අධිකරණයට රැගෙන එනු ලැබුවේ.

පසුගිය 18 වැනිදා සිට ඔහුව අද (12) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

සිද්ධියට අදාළ නඩුව කැඳවිමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes